වෙනසකට වෙනස් මිනිස්සු දායක වෙන දිනය අප්‍රේල් 23 දා

Date:

අප්‍රේල් 23 වන දා උදේ 9.30ට කොටුව දුම්රියපල අසලින් ජන පීඩිත ආණ්ඩුවට විරෝධය පල කරමින් වෙනස් අවශ්‍යතා ඇති ප්‍රජාව අරඹන පා ගමන 9.55ට ගාලු මුවදොරට ලගා වීමට බලාපොරොත්තු වේ.

ගාලු මුවදොරට ළඟාවීමෙන් අනතුරුව සමස්ත ආබාධිත ප්‍රජාවේ රජයට එරෙහි විරෝධතාවය දක්වමින් ඔවුන් අරගලය හා එක්වීමට නියමිතය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...