වෙනසකට වෙනස් මිනිස්සු දායක වෙන දිනය අප්‍රේල් 23 දා

අප්‍රේල් 23 වන දා උදේ 9.30ට කොටුව දුම්රියපල අසලින් ජන පීඩිත ආණ්ඩුවට විරෝධය පල කරමින් වෙනස් අවශ්‍යතා ඇති ප්‍රජාව අරඹන පා ගමන 9.55ට ගාලු මුවදොරට ලගා වීමට බලාපොරොත්තු වේ.

ගාලු මුවදොරට ළඟාවීමෙන් අනතුරුව සමස්ත ආබාධිත ප්‍රජාවේ රජයට එරෙහි විරෝධතාවය දක්වමින් ඔවුන් අරගලය හා එක්වීමට නියමිතය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...

වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!

රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...