අගමැති මහින්ද ගැන පැතිරෙන කටකතා අසත්‍යයයි – නාමල් රාජපක්ෂ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඊයේ (22) රාත්‍රියේ සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර ගිය කටකතා අසත්‍යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

දෙරණ රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදී හසිත විජේවර්ධන සිය ෆේස්බුක් පිටුවෙහි මේ බව සඳහන් කර ඇත.

RN