ඩෑන් ප්‍රියසාද් මියගොස් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඊයේ (අප්‍රේල් 22) වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තා මියගිය බව මුලින් සඳහන් වුවත් ඔහු මියගොස් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි. ඒ අනුව, වෙඩිවැදුණු ඩෑන් ප්‍රියසාද් මේ වනවිට අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ඊයේ රාත්‍රී 09.10 ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස … Continue reading ඩෑන් ප්‍රියසාද් මියගොස් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක