(VIDEO):පාස්කු ප්‍රහාරයට දේශපාලකයෝ සම්බන්ධයි කියල විශ්වාස කරන්න හොද නැහැ – රතන හිමිගේ අමුතු ලයින් එක

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය වැනි සහාසික ප්‍රහාරයකට දේශපාලන පක්ෂ හෝ දේශපාලකයින් සම්බන්ධ බවට විශ්වාස කිරීම හොඳ දෙයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

ඒ, අද (24) පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනි.

ගෝඨාභය රාජපක්ෂගේ ඔලමොට්ටලකම් සහ උද්දච්චකම් තිබුණද පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ කුමන්ත්‍රණයක් බව පැවසීමට පාර්ලිමේන්තුවද පෙළඹෙන්නේ නම් එය ඇත්ත ප්‍රශ්නය වසා දැමීමට කුමන්ත්‍රණයක් බවට තමන් ප්‍රකාශ කරන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත්ව මෙම ප්‍රහාරය සිදු වූ බවට ප්‍රකාශ කිරීමද පිළිගත හැකි කරුණක් නොවන බව රතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...