මේ ආණ්ඩුව ඔලුවෙන් හිටගත්තත් ආයෝජන එන්නේ නෑ – කිරිඇල්ල (VIDEO)

Date:

කොළඹ LNW: ආණ්ඩුවේ හැසිරීම යහපත් නොවීම නිසා කිසිලෙසකින්වත් ආණ්ඩුවට ආයෝජන නොපැමිණෙන අතර රටේ දේපල පවරා ගනිමින් ණය නම් ලැබෙනු ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ වන විටත් පැවති ආයෝජන පවා අහිමි වී තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ අතර ජාතික ආණ්ඩුවක් සඳහා විපක්ෂයට ආරාධනා කිරීමට ආණ්ඩුව සැරසෙන බවට ආරංචියක් ඇති නමුත් ජාතික ආණ්ඩුවකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර මැතිවරණය පවත්වන ලෙසයි කිරිඇල්ල මහතා අවධාරණය කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...