ශ්‍රී ලංකාවට භූ කම්පන අනතුරක් අත ළඟද? (VIDEO)

Date:

කොළඹ LNW: අද අලුයම 12.45 හම්බන්තොට සිට ගිණිකොණ දෙසින් මුහුද ප්‍රදේශයේ 25.8km ක දුරින් රික්ටර් පරිමාණ 4.4 ක භූකම්පනයක් වාර්තා වී ඇති බවත් එමඟින් කිසිදු සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ භූ විද්‍යාඥ ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

මෙම භූ කම්පනය බදුල්ල,හම්බන්තොට,මාවනැල්ල ඇතුළු ප්‍රදේශවලට තදින් දැනී තිබේ.

සුළු සුළු භූ කම්පන මේ දිනවල සිදුවෙමින් තිබෙන අතර අද අලුයම සිදුවූ කම්පනය සම්බන්ධයෙන් සොයා බැලීමටද කණ්ඩායමක් හම්බන්තොට ප්‍රදේශයට යව ඇති බවද ප්‍රනාන්දු මහතා කියා සිටියි.

භූ කම්පනයක් සිදු වූ පමණින් සුනාමි තත්ත්වයක් ඇති නොවන බවත් පැය 24 පුරාම නිරීක්ෂණය කරමින් පසුවන බවත් ඔහු අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...