ජනපතිගේ ප්‍රකාශයට FUTA ප්‍රතිචාර දක්වයි!

Date:

කොළඹ (LNW): විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අ.පො.ස. උසස් පෙළ විභාගගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට පෙනී නොසිටීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රතිචාරය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රතිචාර දක්වා තිබේ.

ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය තර්ජනයක් බවට පෙන්වා දෙන එම සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් තමා විසින් ගනු ලැබූ තීරණයට හේතු සතරක් සවිස්තරාත්මකව දක්වා තිබේ.

නිවේදනය පහතින්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...