මෙරට මිරිදිය කර්මාන්තය නගා සිටුවීමට විදෙස් රටවල කැමැත්ත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 25, කොළඹ (LNW): ජපානයේ කොන්සල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතා චීනය හා ජපානය යන රටවල ආයෝජකයන් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සංචාරය කළ අතර , හම්බන්තොට මිරිදිය කර්මාන්තය නගා සිටුවීම  සදහා එම රටවල සමාගම් කිහිපයක් ඉදිරිපත්ව තිබෙන බව සඳහන් වේ.

මිරිදිය මත්ස්‍ය ප්‍රවර්ධනය සදහා තාක්ෂණය යටිතල පහසුකම් හා ප්‍රාග්ධනය ලබාදීමට ජපානයේ හා චීනයේ මහා පරිමාණ මත්ස්‍ය නිෂ්පාදකයින් මෙන්ම ආයෝජකයින් එක්ව සිටින අතර රිදියගම, ලුණුගම්වෙහෙර හා බදගිරිය යන ජලාශ ආශ්‍රිත ධීවර ජනතාව හමු වී ඔවුන් මෙසේ සාකච්ඡා කර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...