*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

අනුර කුමාර තවත් විදෙස් සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) රාත්‍රියේ ස්වීඩනය බලා පිටව ගොස් තිබේ.

ඒ මහතා හෙට (27) දිනයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් හිදී ජාතික ජන බලවේගයේ ජන හමුවක් ද පැවැත්වීමට නියමිතව ඇත.

ඊට අමතරව තවත් සුහද හමු කිහිපයකටත් ඒ මහතා ස්වීඩනයේදී සහභාගී වීමට නියමිත බවත් සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan