*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

මහින්දානන්දගේ අයථා වත්කම් නඩුවක තීන්දුව කල්යයි

2012 – 2013 අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස ඉපයූ රුපියල් මිලියන 27ක මුදලක් වැයකොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ තීන්දුව ලබන 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (25) නිවේදනය කළේය.

මෙම නඩුවේ තීන්දුව ඊයේ දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් 2017 වසරේදී මෙම නඩුව ගොනුකර ඇති අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙසේ කොළඹ මහාධිකරණය විසින් එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan