(VIDEO): මෛත්‍රී ශ්‍රීලනිපය කෑවා – මෛත්‍රීගේ රෙදි ලේෆ්ට්

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් වැරදි තීන්දුවල ප්‍රතිඵලයක් ලෙස පක්ෂය තුළ අද මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය ගොඩනැගී ඇති අතර පක්ෂය යළි ගොඩනැගීමට නම් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි වාරණ නියෝගය අවුරුදු 500ක් වත් ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රීලනිප හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

සිරිසේන මහතා ශ්‍රීලනිපය විනාශ කිරීම ආරම්භ කළේ තමන්ව එළියට දැමීමට ගත් තීරණයත් සමඟ බවයි ජයසේකර මහතා කියාසිටියේ.

පක්ෂයේ අර්බුදය තවදුරටත් දිගුවක් කරමින් පක්ෂයේ කෙනෙක් සභාපති නොකර පිටින් ආදේශ කර වැඩ බලන සභාපති පත්කිරීමම විශාල වේදනාවක් බවද ඔහු සඳහන් කළේය.

තමන් සහ තිලංග සුමතිපාල එක්ව බලන්නේ පැත්තක් නොගෙන මැද තැනක සිට පක්ෂය නිවැරදි තැනට ගැනීම බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහටහ විසින් ගෙන ඇත්තේම මෝඩ තීරණ බවද දයාසිරි ජයසේකර මහතා පවසන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): විලාසිතා ලොවේ අති උත්කර්ෂවත්...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...