අංක එකේ ධම්මික පෙරේරා සිමෙන්ති නිෂ්පාදන ව්‍යාපාරයටත් අවතීර්ණ වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා මහතා ඉන්දියානු – ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් වන DHT සිමෙන්ති සමාගමේ (DHT Cement Pvt. Ltd.) 51%ක පාලක කොටස් හිමිකර ගනිමින් තරගකාරී සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තය අවතීර්ණ වී තිබේ. DHT සිමෙන්ති සමාගම “පවර්ටෙක් ප්‍රීමියම් සිමෙන්ති” සන්නාමය යටතේ සිය නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරයි. ව්‍යාපාරික ධම්මික … Continue reading අංක එකේ ධම්මික පෙරේරා සිමෙන්ති නිෂ්පාදන ව්‍යාපාරයටත් අවතීර්ණ වෙයි !