වෛද්‍ය රසානාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්ස තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම:2024

Date:

වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘතීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්ස යන තනතුරුවල අනුස්ථාපනය හා සමායෝජනය පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනීම 2024 විභාගය 2025 අප්‍රේල් මස 27 වන දින (හෙට දින) පෙරවරු 10.00ට මධ්‍යස්ථාන හතරකදී පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ විභාග ශාලාව මගින් මෙම විභාගය පවත්වනු ලබන අතර ඒ අනුව

01. පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල

02.කොළඹ හෙද විදුහල

03.කඳාන හෙද විදුහල

04.කාසල් විදියේ කාන්තා රෝහල

යන මධ්‍යස්ථානවලදී මෙම විභාගය පැවැත්වීමට නියමිතය.

සියලු අයදුම්කරුවන් වෙත නියමිත පරිදි විභාග ප්‍රවේශපත්‍ර දැනටමත් තැපැල් මගින් යොමු කොට ඇති බව වැඩිදුරටත් නිවේදනය කරමි.

චාමික එස් ගමගේ, අතිරේක ලේකම් පාලන (02) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව නිසා අවතැන් වූ 85,000ක් තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

ඩේසි ආච්චිට මානසික වෛද්‍ය පරීක්ෂණයක්!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අධි චෝදනා ගොණුකර...

ගයන්ත අල්ලස් කොමිසමට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා...

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...