ඉන්දියානු රුපියල පිළිබඳ බහ බැංකු අධිපති කියූදේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ඉන්දියානු රුපියල් මෙරට තුලදී භාවිතා කළ හැකි බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් කොළඹදී සංවිධානය කරන ලද උත්සවයක ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා ඒ මහතා පැවසූවේ දෙරට අතර වෙළෙඳ ගනුදෙනු සඳහා ද ඉන්දීය රුපියල් භාවිතා කිරීමට හැකි බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...