රත්නප්‍රියට මෙතන කරන්න දෙයක් නැහැ අපිට සෘජුව ජනාධිපතිගේ සාකච්ජාවයි ඕනේ! (VIDEO)

Date:

කොළඹ LNW:රටේ අධ්‍යාපනය මෙන්ම දරුවන්ගේ අනාගතය ගැන සිතා උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණ කටයුතු වලින් ඉවත්වීමේ තීරණය ඊයේ දින අත්හිටුවීමට කටයුතු කර ඇති අතර කඩිනමින් ජනාධිපතිවරයා සමඟ සාකච්ජාවක් ලැබෙනු ඇති බවත් ඊට ජනාධිපතිගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් වැන්නන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත් සෘජුව ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කිරීමට අවස්ථාව ලැබීම ප්‍රමාණවත් බවත් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවයක් කිරීම, ආචාර්යවරුන්ගේ දේපළ රාජසන්තක කරනවා වැනි ජනාධිපතිවරයා විසින් විශේෂ කරුණු රැසක් ප්‍රකාශ ඇති පසුබිමක මේ ගැන සාකච්ජා කළ යුතු බවට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කළ බවයි ඉලංගසිංහ මහතා සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදිහි ඔටුන්න...

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...