සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟයි. සාකච්ඡාව සිකුරාදා – ජනපති ලිඛිතව දැනුම් දෙයි !

Date:

වර්තමාන අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වූ පසුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජනයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ඒ අනුව එම කාරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අප්‍රේල් 29 වනදා පෙරවරු 10.30ට ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙසත් ඒ මහතා සිය ලිපියෙන් දන්වා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...