EXCLUSIVE : නාවික හමුදාව ඉවත් වීමෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීම් නවතී !

ශ්‍රම දායකත්වය ලබාදීම සඳහා අනුයුක්ත කර සිටි නාවික හමුදා සෙබළුන් ඉවත් කරගැනීම හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක වැඩකටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව වාර්තා වේ. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර සවිකර ඇති “ලිනැක්” ගොඩනැගිල්ල ලෙස හඳුන්වන මෙම ගොඩනැගිල්ල සැලසුම් කර තිබී ඇත්තේ මහල් පහකින් සමන්විත වන ආකාරයෙන් වන අතර රජයේ මුදල්වලින් එහි … Continue reading EXCLUSIVE : නාවික හමුදාව ඉවත් වීමෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීම් නවතී !