ඩොලර් ඩොලර් මි. 2.5 කොහෙද ගියේ ? මහබැංකු මූල්‍ය බුද්ධි ඒකකය විමර්ශන අරඹයි

කොළඹ LNW:විදේශ ණය ගෙවීමකදී අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ක මුදල බැර වූ බැංකු ගිණුම පිළිබදව තොරතුරු ලබා ගැනීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය මේ වන විටත් විමර්ශනයක් අරඹා ඇති අතර ඊට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ සහායද හිමිව තිබෙන බව වාර්තා වෙයි.

ඊට අමතරව මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම විමර්ශනයක් සිදු කරන අතර, එම විමර්ශනය මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් භාණ්ඩාගාර නිළධාරීන් හත් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

ඊට අමතරව, මෙම නිළධාරීන් භාවිතා කරන ලද පරිගණක යන්ත්‍ර සිය භාරයට ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...