කොවිඩ් අවදානම යළි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු ඊයේ (26) මෙරටින් හඳුනා ගෙන ඇති අතර , මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 672,150 කි .

කොරෝනා ආසාදිතයින් 2 දෙනෙකු මිය ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ (26) තහවුරු කළ අතර , ආසාදිතයින් 24 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 655,285කි.

තවදුරටත් මෙම සංඛ්‍යාව ඉහළ යා හැකි බැවින් , මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. පසුගිය කාලයේ අනුගමනය කළ කොවිඩ් උපදෙස් නිසි පරිදි අමුගමනය කළහොත් මෙයින් මිදීමට හැකි බවද සෞඛ්‍යය අංශ අවධාරණය කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...