සමඟි බල පා ගමන තෙවන දිනයටත් අතිවිශාල ජන සහභාගීත්වයකින්! (PHOTOS)

Date:

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහි සමගි බල පා ගමන අද (28) තෙවන දිනයටත් ගලිගමුවෙන් ආරම්භ විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එම පා ගමනට එක්ව සිටියි.

මෙම පා ගමන පසුගිය 26 වැනිදා මහනුවරින් ආරම්භ වූ අතර එළඹෙන 01 වැනිදා කොළඹදී මැයි දිනය සැමරීමට ද නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොලිවුඩ් ‘හී-මෑන්’ ධර්මේන්ද්‍ර ඩියෝල් මියයයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියානු...

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය රථවාහන ධාවනය සඳහා නැවත විවෘතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

Game of Thrones හි අනුප්‍රාප්තික කතාවන් ගැන මාර්ටින් ගෙන් ඉඟියක්!

සටහන – පුලී නොවැම්බර් 24, කොළඹ (LNW): මේ නොවැම්බර් මාසයේ...

පාසල් පැසි පන්දු පැස තවමත් විස විහිඳුවමින් ඇත

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: පාසල් පැසිපන්දු තරගාවලියේ කාන්තා...