අද ඩොලරය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, කොළඹ (LNW):අද (29) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 291.52ක් ලෙස සහ විකුණුම් මිල රු. 300.95 ක් ලෙස පහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික සටහන් වී තිබුණේ පහත පරිදි වේ.

මහජන බැංකුව – රු. 290.91 – රු. 300.75

කොමර්ෂල් බැංකුවේ – රු. 290.50 – රු. 299.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 291.00 – රු. 299.00

සෙලාන් බැංකුව – රු. 290.00 – රු. 300.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.290.00 – රු. 302.00

එන්.ඩී.බී. (NDB) – රු. 289.50 – රු. 300.50

අමානා බැංකුව – රු. 293.50 – රු.299.00

ලංකා බැංකුව – රු. 292.25 – රු. 300.25

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...

ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන...

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...