ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අලාභය බිලියන 1.2ක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සමුච්චිත අලාභය මෙරට සමස්ත ජනගහනයෙන් බෙදූවිට එක් පුද්ගලයෙකුට රුපියල් 32,000 ක ණය මුදලක් දැරීමට සිදුවන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී ශ්‍රීලන්කන් ගුවන් සමාගම එම කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී හෙළිවී ඇත.

ඒ පිළිබඳ අදහස් දැක්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා,

“පසුගිය වසර දෙකක කාලය තුළ මෙහෙයුම් ලාභයක් ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත ලබාගෙන තිබෙනවා. ඒ වගේම එහි වර්ධනයකුත් තියෙනවා. නමුත් අවාසනාවකට සමුච්චිත අලාභය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. බිලියන 1.2ක අලාභයක් එකතුවෙලා තියෙනවා. අපි ගණනය කරලා බැලුවා.. ඒක පුද්ගල ශ්‍රී ලාංකික ණය උරුමය කීයද කියලා. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සමස්ථ අලාභය අපි බෙදුවොත් ජනගහනයෙන්.. රුපියල් 32,000ක් විතර එක්කෙනෙකුට හිමි වෙනවා ණය කොටස.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...