(VIDEO):මොකද වෙන්නේ කියල මට හොඳට දැනෙනවා.ඉස්සරහට කියන්නන් – රාජිත

Date:

කොළඹ LNW:ඉදිරි මැතිවරණයෙන් පසු රාජපක්ෂලා දේශපාලනයෙන් විශ්‍රාම යන අතර ඉතිරි වන්නේ නාමල් රාජපක්ෂ වන නමුත් ඔහුද මේ වන විට රනිල් වික්‍රමසිංහට විරෝධය දක්වන තත්ත්වයක පොහොට්ටු ආණ්ඩුවක් ගැන ඇතැමුන් කතා කළද සැබෑ තත්ත්වය එය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉදිරි දේශපාලනය තීරණය වන්නේ ආර්ථික සාධකය මත වන අතර රට තිබුණ තත්ත්වයේ සිට යම් තැනකට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන හෙයින් ඉදිරි වැඩපිළිවෙල ගැන සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා දැනුවත් කළ යුතු වුවත් එවැන්නක් පෙනෙන්නට නැති බවයි සේනාරත්න මහතා සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...