Tuesday, October 4, 2022

Latest Posts

ඉන්දීය ණය පහසුකම යටතේ සහන මිලට සහල්!

ඉන්දීය ණය පහසුකම යටතේ ආනයනය කරන සහල් සතොස අලෙවිසැල් සහ සුපිරි වෙළඳසැල් වලට නිකුත් කරන අතර, එමඟින් පාරිභෝගිකයන්ට සහන මිලට සහල් මිළදී ගැනීමට අවස්ථාව සලසා දීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

මෙසේ ගෙන්වන සහල් අතර, කැකුළු, නාඩු සහ සම්බා සහල් ඇතුළත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

MIAP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.