පහල්ගම් ප්‍රහාරයට විරෝධය පළ කරමින් පකිස්ථාන තානාපතිවරයාට එරෙහිව කොළඹදී විරෝධතාවක්!

Date:

කොළඹ LNW : පුද්ගලයින් 28 දෙනෙකුට මරු කැඳවමින් ජම්මු සහ කාශ්මීරයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව විරෝධය පළ කරමින් ඉන්දියානු සම්භවයක් ඇති සමාජ ක්‍රියාකාරීන් කොළඹදී විරෝධතාවක!

පහල්ගම් ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඉන්දීය සම්භවයක් ඇති ක්‍රියාකාරීන් සහ සම්භාවනීය පිරිසක් පකිස්ථාන තානාපතිවරයාට එරෙහිව කොළඹදී විරෝධතාවක් පැවැත්වූහ.

විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ, මිනිසුන් ඝාතනය කිරීමෙන් කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි බවත්, ඒ වෙනුවට සියලු දෙනා සමගියෙන්, සාමයෙන් ජීවත් විය යුතු බවත්ය. පාකිස්තානය මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා මැඩපැවැත්වීමටත්, රට තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදීන් සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීමටත් ඉල්ලා සිටිමින් ඔවුහු විරෝධතා දැක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට ආ දකුණේ සෙනෙහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : සමාජයේ විවිධ කණ්ඩායම්...

ඩෙල්ෆ්ට් දකුණු මුහුදේදී නීතී විරෝධී ද්‍රව්‍ය රැසක් නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: දෙසැම්බර් මස 03 වැනි...

උඩරට දුම්රිය මාර්ගය ගොඩදාන්න දැඩි වෑයමක! (PHOTOS)

කොළඹ LNW:අයහපත් කාලගුණික තත්වය නිසා වැඩිම හානියක් සිවූ උඩරට...

ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05 , කොළඹ LNW : පානදුර ප්‍රදේශයේ...