අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහලට!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහල දැමීමට කටයුතු කරන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව;

  • 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල: රු. 333 (රු. 7 කින් පහළට)
  • 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල: රු. 365 (රු. 10 කින් පහළට)
  • ඔටෝ ඩීසල් ලීටරයක මිල: රු. 310 (රු. 15 කින් පහළට)
  • සුපර් ඩීසල් ලීටරයක මිල: රු. 330 (රු. 135 කින් පහළට).

කෙසේවෙතත්, ලංකා භූමිතෙල් සහ ලංකා කර්මන්ත භූමිතෙල් වල මිල සංශෝධනයක් සිදු නොවන අතර, ඒවාහි පිළිවෙලින් ලීටරයක මිල රු. 295 සහ රු. 330 වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...