සිමෙන්ති මිල පහළට!

0
375

සටහන – රෂිකා හෙන්නායක

මැයි 01, කොළඹ (LNW): සිමෙන්ති මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි , පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව නිවේදනය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමෙන අතර, නව මිල අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වන බව සඳහන් වේ.