සටහන – රෂිකා හෙන්නායක
මැයි 01, කොළඹ (LNW): අද (1) දින පැවැත්වූ වෘත්තීය සමිති නායක ඕ.ඊ. ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයේදී, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කළ බව වාර්තා වේ.
ඒ මහතා කියා සිටියේ, විජේදාස රාජපක්ෂ මහතාට නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය දෙන බවයි.