IOC ඉන්ධන මිලත් පහළට

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සිදුකළ මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කිනුත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කිනුත් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කිනුත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 135 කිනුත් අඩුකිරීමට එම සමාගම ද කටයුතු කර ඇත.

භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් මිල වෙනසක් සිදුකර නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...