අමාත්‍ය ශෙහාන් ADB වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා ජෝර්ජියාවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, කොළඹ (LNW): මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා ජෝර්ජියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. 

එම සමුළුව අද සිට ලබන 05 වැනි දා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී පැවැත්වීමට නියමිත අතර, ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව එහි මූල්‍ය පහසුකම් මගින් මෙරට ආර්ථික වර්ධනය සඳහා විවිධ සහය ලබා ගෙන ඇති බව පැවසේ.

අමාත්‍යවරයා සඳහන් කළේ , සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බවත් මෙවර සමුළුව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය ඇති කර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...