*
Monday, November 25, 2024
spot_img

Latest Posts

අද ඩොලරයට මොකද වුණේ?

සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, කොළඹ (LNW): අද (02) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.35 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත ආකාරයෙන් සටහන් වී ඇත.

මහජන බැංකුව – රු. 291.20 – රු. 301.06

කොමර්ෂල් බැංකුවේ – රු. 290.58 – රු. 300.25

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 292.50 – රු. 300.50

සෙලාන් බැංකුව – රු. 290.90 – රු. 301.40

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.290.50 – රු. 302.50

එන්.ඩී.බී. (NDB) – රු. 290.00 – රු. 301.00

අමානා බැංකුව – රු. 292.25 – රු.300.75

ලංකා බැංකුව – රු. 294.25 – රු. 302.25

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan