ජනාධිපති ට්‍රම්ප් ජාතික ආරක්ෂක උපදේශක ධුරයෙන් මයික් වෝල්ට්ස් නෙරපයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික ආරක්ෂක උපදේශක ධුරයෙන් මයික් වෝල්ට්ස් නෙරපා හැර ඇතැයි වාර්තා වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද සටහනක, ට්‍රම්ප් වෝල්ට්ස්ගේ කාර්යයට ස්තූති කළ අතර, ඔහු වෙනුවට තාවකාලිකව රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පත් කරන බව පවසා ඇත.

පසුගියදා යේමනයට එරෙහිව සිදු කිරීමට අපේක්ෂා කළ ප්‍රහාර සම්බන්ධයෙන් වෝල්ට්ස්, ජාතික ආරක්ෂක ලේකම් රුබියෝ සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් එක්ව කරන ලද සාකච්ජා ජාතික ආරක්ෂාවට සම්බන්ධ බුද්ධි තොරතුරු මාධ්‍ය වේදියකුට ලබා නිකුත් කිරීම සම්බන්ධයෙන් වෝල්ට්ස් විවේචනය ලක් විය.

කෙසේ නමුත් ජාතික ආරක්ෂක ධුරයෙන් ඉවත් කරන ලද මයික් වෝල්ට්ස් එක්සත් ජාතීන්ගේ තානාපති ධුරයට නම් කරීමට නියමිත බවයි වැඩිදුරටත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...