වේදිනිගම විමලතිස්ස හිමිගේ හිසට පිස්තෝලය තියා තර්ජනය කළ පොලිස් නිලධාරියා කවුද ?

අපේ ජනබල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව වාර්තා වේ. වේදිනිගම විමලතිස්ස හිමියන් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය මෙසේ CIDය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇත. එහිදී වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් හිසට පිස්තෝලයක් තබා හිස් කඩදාසි තුනකට අත්සන් … Continue reading වේදිනිගම විමලතිස්ස හිමිගේ හිසට පිස්තෝලය තියා තර්ජනය කළ පොලිස් නිලධාරියා කවුද ?