මේ පිළිබඳ ඔබ දැනුවත්ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 03, කොළඹ (LNW): විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ, 2024 මැයි මස 1 හෝ 2 වන දිනයන්වලදී තමන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා ලෙස කිසිදු මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකළ බවය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, තමා විසින් ප්‍රකාශ කළේ යැයි පවසමින් ඇතැම් මාධ්‍ය සත්‍යයෙන් තොර පුවත් වාර්තා කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...