බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්!

Date:

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී රිය අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

පොලිසිය පවසන ආකාරයට සිසු සැරිය බස් රථයක් සහ ලංගම එලෙස අනතුරට පත්ව ඇත.

අම්පාර ඊ.සී.සී. මාර්ග බාධයක අසල මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් 23දෙනෙකු රෝහල් ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...