ගෑස් මිලත් එක්ක ආපනශාලා ආහාර මිලත් බහී!

Date:

කොළඹ LNW:මේ වන විට ගෑස් මිල පහත වැටීම සහ එළවළු මිල පහත වැටීම හේතුවෙන් ආපනශාලා ආහාර මිලත් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ශාන් මහතා පවසයි.

ඒ අනුව ප්‍රයිඩ් රයිස්,කොත්තු මිල රු.20කින් අඩු වෙන අතර කෙටි ආහාර රු.10කින් අඩුවීමට නියමිතයි.

මෙම ආහාර මිල අඩුවීමට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ ගෑස් සමාගම් දෙකම මිල අඩුකිරීමට කටයුතු කිරීමයි.

කෙසේවෙතත් ප්ලේන්ටිය සහ කිරි තේ මිල අඩු නොවන බවයි සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...