සුරිච් මැයි රැළියක ලෙල දුන් ආණ්ඩු විරෝධය

Date:

මැයි දිනය සමරමින් ස්විට්සර්ලන්තයේ මාක්ස් හා ලේනින් වාදී සමුහය සූරිච් නුවර පැවත් වු පෙළපාලියට ලංකාවේ පවතින වත්මන් ආණ්ඩු විරෝධයට සහය පළ කරන මතවාදයට ද ඉඩක් ලැබී තිබුණා.

‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා අරගලය ජයග්‍රහණය කරමු’ යන තේමාව පදනම් කර ගනිමින් (‘Let us Make People’s Struggle for Democracy in Sri Lanka Vctorious’) විශාල බැනරයක් සමඟ එම රැළියට ශ්‍රී ලංකිකයන් කිහිප දෙනෙකුටද සහභාගි විමට අවස්ථාව ලැබී තිබුණා.

ජගත් මානව හිමිකම් කවුන්සිලය මෙන්ම බොහෝ ලෝක සංවිධානයන්හී මූලස්ථානය සහිත නගරයක් වන ස්විට්සර්ලන්තයේ සුරිච් හී පැවති මෙම විරෝධතාවයේදි ශ්‍රී ලංකාවේ පවතින ආණ්ඩු විරෝධි අරගලයේ ජනතාවාදි අපේක්ෂාව ලෝකයට කියා පාන්නට ලැබුණු ඉඩ, ලංකාවේ පවතින වත්මන් තත්ත්වය ජගත් අවධානයට ලක් කිරීමට බෙහෙවින් ඉවහල් වෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...