චින්න චින්න ආසෛ – 28: අරගලයේ යමහල් ශිඛරයේදී සේකර හමුවීම

මේ සටහන් පෙළ ලියවෙන වකවානුවේ අපේ කාලයේ අසිරිමත්ම ජන නැගිටීම සිදුවීම ලියුම්කරුට සතුටක්. ඒ සතුටට එක හේතුවක් තමයි ඉතිහාසය අපේ ජීවිත ගාවින්ම ගලිවරයෙක් වගේ ඇවිද යන හැටි ගැන ඇසින් දුටු සාක්ෂි සටහන් කරන්නට පුළුවන් වීම. මීට අවුරුදු එකොළහකට විතර කලින් දවසක, එකමත් එක දේශපාලන නිමේෂයක, කවිය කම්බස් පොත ලියපු මහේෂ් කුමාර සහෝදරය කිව්වා, මේ තමයි … Continue reading චින්න චින්න ආසෛ – 28: අරගලයේ යමහල් ශිඛරයේදී සේකර හමුවීම