ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවකු ඊයේ (මැයි 02) සවස අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු මෙම ඝාතනයේ වෙඩික්කරු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එම සැකකරු ඊයේ සවස කොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

52 හැවිරිදි අයෙකු වන මෙම සැකකරු ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා ඝාතනයට ද සම්බන්ධ අයෙකු බවත් පොලීසිය සඳහන් කරයි.

ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කරන ලද්දේ පසුගිය අප්‍රේල් 22 වනදා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...