වසර 7ක් විභාගයට නොගෙනම ඇදෙන විමල්ගේ අයථා වත්කම් නඩුව විභාගයට දින නියම කෙරේ !

2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක පමණ මුදල් හා වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි 18 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ. ඒ, එම නඩුව ඊයේ (03) … Continue reading වසර 7ක් විභාගයට නොගෙනම ඇදෙන විමල්ගේ අයථා වත්කම් නඩුව විභාගයට දින නියම කෙරේ !