ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ සඳහා බස් ගැමුණුගෙන් නොමිලේ බස්රථ !

Date:

ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ සඳහා සහභාගි වන පුද්ගලයන්ට නොමිලේ බස්රථ ලබාදීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ කිලෝමීටර් 25 ක උපරිමයකට යටත්ව මෙම බස්රථ ලබාදෙන බවයි.

කෙසේ නමුත් මෙම සහනය නිර්පාක්ෂික ජනතාව පමණක් හිමිවන අතර කිසිදු දේශපාලන පක්ෂයක් සඳහා බස්රථ ලබා නොදෙන බවයි ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...