කොළඹින් පිට හිටියොත් කට බඩ නැද්ද?

මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයෙන් දෛනිකව රුපියල් 1500 ක් ආහාර සඳහා ඉහළ කාර්ය සාධන සංචිතයේ සිටින ක්‍රීඩකයෙකුට වෙන් වී ඇති අතර ක්‍රීඩාවට වඩා හොද පාරිසරික වටපිටාවක රැඳෙමින් ඉසව්වන්ට අදාළව පුහුණුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොළඹ නොසිටීම නිසා එම මුදල ගෙවන්නේ නැත.මේ සම්බන්ධයෙන් දිගු කාලයක් පුරා සාකච්ඡා වුව ද තවමත් එම ක්‍රීඩකයින් වෙනුවෙන් එම මුදල ගෙවන්නේ නැති බව … Continue reading කොළඹින් පිට හිටියොත් කට බඩ නැද්ද?