*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

නියෝජ්‍ය කතානායක තනතුර යලිත් සියඹලාපිටියට

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත් විය. මීට පෙරද ඔහු අදාල තනතුර දැරූ නමුත් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළේය.

පුරප්පාඩු වූ තනතුර සඳහා යළිත් සියඹලාපිටිය මහතා පත් කිරීමට ශ්‍රීලනිපය යෝජනා කළ අතර ඒ සඳහා ආණ්ඩු පක්ෂයේද සහාය හිමි විය.

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ නම සමගි ජන බලවේගය යෝජනා කළ අතර අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් රහස් ඡන්දයක් පැවැත්වීමට සිදුවිය.

රහස් ඡන්දයේදී රංජිත් සියඹලාපිටිය මහතා මන්ත්‍රීවරුන් 148 දෙනෙකුගේ කැමැත්ත දිනාගත් අතර ඉමිතියාස් බාකීර් මාකර් මහතාට ලැබුණේ ඡන්ද 65 ක් පමණි. මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ ඡන්ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan