*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

තමිල්නාඩු DMK මන්ත්‍රීවරුන් මසක වැටුප ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ DMK පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය මසක වැටුප ශ්‍රී ලාංකික ජනතාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂය නියෝජනය කරන ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන්ගේ වැටුප මෙලෙස පරිත්‍යාග කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන්ට සහන සැළසීම සඳහා DMK නායක, තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා විසින් අරමුදලක් ආරම්භ කර ඇති අතර මන්ත්‍රීවරුන්ගේ වැටුප් එම අරමුදලට බැර වනු ඇත.

මෙම වැටුප් පරිත්‍යාග කර තිබෙන්නේ DMK පක්ෂය විසින් පරිත්‍යාග කළ ඉන්දීය රුපියල් කෝටියක මුදලට අමතරවයි.

මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා තමිල්නාඩු ජනතාවගෙන්ද ඉල්ලා සිටියේ ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීම සඳහා එකතු වන ලෙසයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan