*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

එමිරේට්ස් ගුවන් සමාගම සමග ගිවිසුමක් !

එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා විශිෂ්ඨ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අත්වැල් බැඳ‌ගෙන තිබේ.

ප්‍රවර්ධනය සදහා වූ හවුල්කාරීත්වය පිළිබඳව අදාළ ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා (03) ආරම්භ වූ අරාබි සංචාරක සමුළුවේ දී සිදු කෙරිණ.

මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රි ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා ද එක්ව සිටියේය.

එමිරේට්ස් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ පුනර්ජීවනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර ඇති අතර සංචාරක ක්ෂේත්‍රය වර්ධනය කිරීමට හා ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ඔවුන් සමඟ කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් පුනාන්දු මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan