ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා ඊයේ (04) අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ ජාතික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.
මියයන විට ඒ මහතා 78 වැනි වියේ පසුවිය.
ඥානාංග ගුණවර්ධන මහතා චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වූ දක්ෂ චරිතාංග නළුවෙකි.
RN
