*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 06, කොළඹ (LNW):අද(06) දිනයේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට එළැඹීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව අද දිනයේ සියලුම ග්‍රාම නිලධාරින් ලෙඩ නිවාඩු වාර්තා කර සේවා කටයුතුවලින් ඉවත්වන බව එහි සභාපති සංජීව අතුකෝරල මහතා පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan