අක්කරෙයිපත්තුවේ නොසන්සුන්තාවක්. පොලිස් වෙඩි පහරින් සිවිල් වැසියෙකු රෝහලේ !

Date:

අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී පොලිසිය සහ සිවිල් වැසියන් අතර නොසන්සුන්තාවක් ඇතිවී ඇති අතර පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

අක්කරෙයිපත්තු පාලමුනෛ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු ඇදවැටී තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම සිද්ධියට අදාළව තවත් පිරිසක් එම ස්ථානයට පැමිණීමෙන් පසු උණුසුම් තත්වයක් උද්ගතව ඇති බව සඳහන්.

මෙහිදී ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසන අතර පොලිසිය විසින් වෙඩි තැබීමෙන් තුවාල ලද සිවිල් වැසියෙකු ද රෝහල්ගත කර ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...