ආණ්ඩු විරෝධයෙන් උණුසුම් වූ අද කොළඹ – ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ මළ බතත් ඉදෙයි (PHOTOS)

අද දින ක්‍රියාත්මක හර්තාලය හේතුවෙන් මුළු කොළඹ නගරයම වසා දමා තිබෙන අතර සියලුම දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව මහජනතාව මහමඟ මළ බතද පිසින ආකාරයද දක්නට ලබුණු අතර උද්ඝෝෂණ රැසක්ද ක්‍රියාත්මකය.

සම්පූර්ණ ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...